😍 Second Tuition Class Fees Management System installed in Mathugama New Shasthree Institute
👍 and Installed a New A/C
🎉
💐
🎊 to Kalutara house – at the same time sent an sample Shopping Cart website to Malindo Air
👈 in Malaysia
😎 and having some notes to Discuss about a New Web Project with Kumudu Megasooriya for tomorrow 4PM meeting in Kollupitiya
😎 and doing few Branding designs for S Nimesh Dilshan‘s new Shop
😂නව මුහුණුවරකින් මේ මාසය පටන් ගත්තා… කලුතර ගෙදරට අලුතෙන් ඒ.සී. එකක් දැම්මා… මතුගම නගරයේ අපේ (IT Signature) දෙවැනි පංති ගාස්තු ගණනය කිරීමේ Software එක නව ශාස්ත්රී ආයතනයේ ඉන්ස්ටොල් කළා.
😉 අද පාන්දර 2:30 වෙනකම්ම නිදි මරලා මැලේසියාවේ Malindo Air ගුවන් ආයතනයේ නවතම ඩියුටි Free භාණ්ඩ මිලදී ගැනීමේ Online Shopping වෙබ්සයිට් එකක් සදහා සාම්පල් සයිට් එකක් හැදුවා
👌 හෙට හවස 4 ට කොල්ලුපිටියේ තවත් අලුත් වෙබ් නිර්මාණයක් සදහා Kumudu Megasooriya සමග සාකච්ඡුාවකට ලැහැස්ති වෙන අතරතුර දැන් S Nimesh Dilshanගේ Branding ඩිසයින් එකත් කරනවෝ…
🙂 #itsignature #seo #website #cfms —
looking for the meaning of life with Niranjala Nila in Kalutara North, Sri Lanka.
Recent Comments