www.machighereducation.com/accounts – In moratuwa there is a Institute called MAC and we have installed the Class Fees Management System to them. At the same time we are coding for 7 Web Projects under IT Signature. Peoples who loves to CODE, just give an call to 011-4848988 and join with our team – There is 2 more vacancies available to PHP Developers අද දවසේ උදේ මොරටුව MAC අධ්‍යාපන ආයතනයටත් අපේ පංති ගාස්තු කළමණකරණ සිස්ටම් එක දාලා දුන්නා. මේ දවස් ටිකේ ප්‍රොජෙක්ට් 7 කට විතර කෝඩ් ලියැවෙනවා. ඒ ඔක්කෝම එකම වහලක් යටතේ තමයි ලියැවෙන්නේ, ඒ වහලේ නම IT Signature. ඔබත් හොදට Code කරන්නට දන්නවා නම් අපේ දුරකතන අංකයට 011-4848988 ඇමතුමත් ලබාදෙන්න, Vacancies තියෙනයවා තව දෙන්නෙකුට – #itsignature #seo#mobile_responsive #cfms — with S Nimesh Dilshan in Kalutara North, Sri Lanka.
Recent Comments